දේශීය

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

(UTV | කොළඹ) – අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ විෂබීජහරණ කටයුතු වෙනුවෙන් අදාළ තීරණය ගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට සිහි කැඳවීමක්

Editor O

කොටස් වෙළඳපොළ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment