දේශීය

මෙරටින් තවත් කොරෝනා මරණයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිදුවූ 16 වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

 

Related posts

පස්වන දිනයටත් ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය සාකච්ඡාව නවදිල්ලි නුවරදී

Mohamed Dilsad

Leave a Comment