දේශීය

ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය හෙට උදෑසන ඉවතට

(UTV |කළුතර) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අළුත්ගම,බේරුවල ,සහ පයාගල පොලිස් බල ප්‍රදේශ වල හෙට උදෑසන 5ට එම ඇඳිරි නීතිය ඉවත් කෙරෙන බව හමුදාපතිවරයා පවසයි.

Related posts

ගම්බිම් බලා යාමට නොහැකිවූ පිරිසව පිටත් කර යැවීමට පියවර

Mohamed Dilsad

විමල් වීරවංශ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

Editor O

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment