දේශීය

සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය තුළින් කොරෝනා වෛරසය බෝවන බවට පැතිරයන කටකතා වලට නොරැවටෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එවැනි කරුණක් සනාථ කිරීමට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි.

එමෙන්ම මත්ස්‍ය වෙළෙඳසැල් වසා දැමීමට අවශ්‍ය නොවන අතර මාළු හොදින් පිස ආහාරයට ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙයි.

මත්ස්‍ය වෙළෙඳාමේ නිරතවන පුද්ගයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

එංගලන්ත ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

අඩුආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට ඇරඹේ

Editor O

වැඩ තහනම් කළ විනිසුරුවන්ගේ වැටුප් කපයි

Editor O

Leave a Comment