Trending News

අද කොළඹ විශේෂ රථ වාහන සැලසුමක්

(උදයම්,කොළඹ) –  අද (04) දිනයේ කොළඹ නගරයේ විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලීස් මූලස්ථානය සැලසුම් කර තිබේ.
පොලීස් මූලස්ථානය නිවේදනය කළේ  කොළඹ නාගරික රථ වාහන මූලස්ථානයේ නිලධාරීන් සහ සිලෝන් මෝටර් ට්‍රේඩින් ආයතනය එක්ව මෙම විශේෂ රථ වාහන සැලසුම ක්‍රියාත්මක කරන බවය.
මෙහිදි මංතීරු නීතිය කඩකරන සහ මාර්ග නීති උල්ලංගණය කරන රියදුරන් සම්බන්ධයෙන් නඩු ලබාගැනීම් සිදුකෙරෙන අතර මේ සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලීස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරනු ඇත.
එම සංචාරවලදී මාර්ග නීති හෝ මංතීරු නීති කඩ කරන රථ වාහන දුටුවහොත් ඒ පිළිබඳව ගමන් කථන මඟින් කොළඹ රථ වාහන මූලස්ථානයට දැනුම් දෙන අතර එහිදී රාජකාරීයේ යෙදි සිටින නිලධාරින් විසින් නඩු ලබාගැනීම් සිදුකිරීමට නියමිතයි.
මෙම විශේෂ මෙහෙයුමේ දී දඩපත් ලබාදිමට හැකි වරද සඳහා දඩපත් නිකුත් කෙරෙන අතර අනෙකුත් වැරදි සදහා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීස් මුලස්ථානය සඳහන් කරයි.
කොළඹ නගරයෙන් පමණක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර ඉදිරියේ දී මෙය දීප ව්‍යාප්තව සිදුකිරීමට සැලසුම් කර තිබේ.
 ‍

කොළඹ නාගරික රථ වාහන මූලස්ථානයේ නිලධාරීන් සහ සිලෝන් මෝටර් ට්‍රේඩින් ආයතනය එක්ව මෙම විශේෂ රථ වාහන සැලසුම ක්‍රියාත්මක කරන බව පොලීස් මූලස්ථානය නිවේදනය කරයි.

මෙහිදි මංතීරු නීතිය කඩකරන සහ මාර්ග නීති උල්ලංගණය කරන රියදුරන් සම්බන්ධයෙන් නඩු ලබාගැනීම් සිදුකෙරෙන අතර මේ සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලීස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරනු ඇත.
එම සංචාරවලදී මාර්ග නීති හෝ මංතීරු නීති කඩ කරන රථ වාහන දුටුවහොත් ඒ පිළිබඳව ගමන් කථන මඟින් කොළඹ රථ වාහන මූලස්ථානයට දැනුම් දෙන අතර එහිදී රාජකාරීයේ යෙදි සිටින නිලධාරින් විසින් නඩු ලබාගැනීම් සිදුකිරීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම විශේෂ මෙහෙයුමේ දී දඩපත් ලබාදිමට හැකි වරද සඳහා දඩපත් නිකුත් කෙරෙන අතර අනෙකුත් වැරදි සදහා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීස් මුලස්ථානය සඳහන් කරයි.
කොළඹ නගරයෙන් පමණක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර ඉදිරියේ දී මෙය දීප ව්‍යාප්තව සිදුකිරීමට සැලසුම් කර තිබේ.
 ‍

Related posts

‘Raavana 1’ reaches International Space Station

Mohamed Dilsad

ஒரே நாளில் 33 டன் பிளாஸ்டிக் பொருட்கள் சேகரித்து சாதனை…

Mohamed Dilsad

Saudi Aramco’s H1 net income at $46.9B

Mohamed Dilsad

Leave a Comment