දේශීය

මෙරට කොවිඩ් ආසාදිතයන් 6000 සීමාව පසුකරයි

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව, කටුනායක වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා දෙකක කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකුද පෑලියගොඩ මධ්‍යම මත්ස්‍යය වෙළඳපලේ 6 දෙනෙකු සහ රෝගීන්ගේ ආශ්‍රිතයින් 22 දෙනෙකු අද දිනයේ නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ සමගම මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 6000 සීමාව ඉක්මවන අතර මේවනවිට එම සංඛ්‍යාව 6028 ක්.

 

Related posts

වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

Editor O

පළාත් පාලන ආයතන සඳහා කැඳවූ නාම යෝජනාවලට කරන්නේ මොනවද?

Editor O

Leave a Comment