ව්‍යාපාරික

බේකරි නිෂ්පාදන අලෙවිය පහළට

(UTV | කොළඹ) – රට තුළ ව්‍යාප්ත වී ඇති කොරෝනා වසංගතයත් සමඟ තම නිෂ්පාදන අලෙවිය 90% කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් දිවයින පුරා විහිදී සිටින බේකරි නිෂ්පාදකයින් 7000 ක් පමණ අපහසුතා රැසකට මුහුණදී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

තම කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා රජයෙන් සහනාධාරයක් හෝ ණය සහනයක් අපේක්ෂා කරන බව ඔවුන් කියා සිටියේය.

 

Related posts

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

Editor O

මිරිස් වගා කිරීමට ගොවීන්ට අඩු පොලී ණය

Mohamed Dilsad

මිළඟ ණය වාරිකය දෙන්න, ඉටු කළ යුතු කොන්දේසි ගැන ”අයිඑම්එෆ්” කියයි

Editor O

Leave a Comment