ක්‍රීඩා

LPL නුවර කණ්ඩායම සල්මාන්ගේ පවුල මිලදී ගනියි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නුවර කණ්ඩායම බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙම තරාඟාවලියේදී නුවර කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරඟ සඳහා සල්මාන් ඛාන් එක්වීමට නියමිත බවද එම වාර්තාවල සඳහන් වේ.

බටහිර ඉන්දීය සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්, පාකිස්තාන ක්‍රීඩක වහම් රියාස්, එංගලන්ත ක්‍රීඩක ලියම් ප්ලන්කේට් මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබයි.

මීට අමතරව , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත්, නුවන් ප්‍රදීප් හා කුසල් මෙන්ඩිස්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.

 

Related posts

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හදිසි තීරණයක්

Mohamed Dilsad

තරුණියක් දූෂනය කර සුපිරි ක්‍රීඩකයා පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment