දේශීයප්‍රමුඛ පුවත 1

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

(UTV |කොළඹ) – 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 05 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

20 ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව අද කතානායක නාහින්ද යාපා අබේවර්ධන පැවසීය.

Related posts

අමානුෂික ඝාතන දෙකක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විනාඩි 2කට නිහඩ වෙයි

Mohamed Dilsad

පනාගොඩ හමුදා කඳවුරේ ගිනිඅවි සහ පතරොම් සොරකමේ සියල්ල හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment