දේශීයප්‍රමුඛ පුවත 1

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව http://www.immigration.gov.lk   යන වෙබ් අඩවියට පිවිසීමෙන් එලෙස දිනයක් වෙන්කරගත හැකි වේ.

 

Related posts

තවත් එක් ආසාදිතයෙකු සොයාගැනේ

Mohamed Dilsad

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් මාසයේදී

Mohamed Dilsad

ජීවිතයට තර්ජන තියෙනවා ; ආරක්ෂාව දෙන්න ; වැලිගම ප්‍රා සභාපති දින කිහිපයකට පෙර පොලිස්පති ට ලිපියකුත් යවලා

Editor O

Leave a Comment