දේශීය

බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

(UTV |පුත්තලම) – හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (19) අලුයම පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දීය.

මෙම සැකකාර බන්ධනාගාර ජේලර්වරයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් පොලීසිය විසින් සොයා ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සේවය කළ 37 හැවිරිදි දෙවන පෙළ ජේල්වරයෙකි.

 

adstudio.cloud

Related posts

17 හැවිරිදි පාසල් සිසුවාට දිවි අහිමි කළ අනතුර

Mohamed Dilsad

වාහන ගැන සුබ ආරංචියක්

Editor O

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු සූදානම්

Mohamed Dilsad

Leave a Comment