දේශීය

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළුව 53 ක් නිරෝධායනයට

(UTV | කුලියාපිටිය) – කොරෝනා ආසාදනය වූ කාන්තාවක් කුලියාපිටිය ශික්ෂණ රෝහලින් හඳුනා ගැනීමත් සමග එහි වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය 53 ක් නිරෝධායනයට යොමු කර තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ , අදාළ කාන්තාව කොළඹ IDH රෝහලට මාරු කර යවා ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවාවකට හැර රෝහලට පැමිණීමෙන් වළකින්නැයි ඔහු ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

අගමැති අද ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment