දේශීය

මරදානේ දී බස්රථයක් ගිනි ගනී

(UTV |කොළඹ) – මරදාන, සංඝරාජ මාවතේදී බස් රථයක් ගිනිගෙන තිබේ.

මෙය පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි.

පසුව කොළඹ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ ගොස් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

Related posts

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය බිඳ වැටෙයි

Mohamed Dilsad

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන් හට නිවසටම ත්‍රිපෝෂ

Mohamed Dilsad

Leave a Comment