දේශීය

මධූෂ්ගේ හෙළිදරව්වකින් පසුව සොයාගත් දේ මෙන්න

(UTV | කොළඹ) – කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.   

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ රැගෙන එනු ලැබීය.

Related posts

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් කෝටි 6 ක දේපළ හානියක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

පාඨලී ට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment