දේශීය

පලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 100දෙනෙක් පිටව යයි

(UTV |පලෙයි) – පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු අද තම නිවෙස් බලා පිටත්ව යයි.

අද උදෑසන ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම තවත් පුද්ගලයින් 154 දෙනෙකු අද දිනයේ ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතය.
ඒ අනුව  මේ වනවිට 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබේ

Related posts

පස්සර මාරක බස් අනතුරේදී පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

කහ කිලෝ තොගයක් කල්පිටියෙන් සොයා ගනී

Mohamed Dilsad

තවත් විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment