දේශීය

විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දමයි

(UTV |කොළඹ) – කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ හේතුවෙන් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දමා ඇති බව වාර්තා වේ.

මෙම ශාඛාවේ නිලධාරිනියකගේ සැමියකුට මෙම වෛයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසු විමර්ශන ශාඛාව වසා දැමීමට පියවර ගත් බව එහි ආරංචි මාර්ග සඳහන් කළා.

වෛරසය විශාල වශයෙන් ව්‍යාප්තව පවතින මිනුවන්ගොඩ, ගම්පහ සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙපාර්තමේන්තුවට නොකැඳවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

Related posts

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනාගතය ගැන මහාචාර්යයවරයෙක් අදහස් පළ කරයි.

Editor O

තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘත කෙරේ

Mohamed Dilsad

MCC අධ්‍යයනයට තවත් සති දෙකක් කල් ලබා දෙයි

Mohamed Dilsad

Leave a Comment