දේශීය

MCC අධ්‍යයනයට තවත් සති දෙකක් කල් ලබා දෙයි

(UTV | කොළඹ ) – අද (09), MCC ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සති දෙකක කාලයක් ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, කිහිප දෙනෙකු මේ වනවිට නිර්දේශ ලබා දී ඇතත් තවත් පිරිසක් එය අධ්‍යයනය සඳහා කාලය ඉල්ලා ඇති බවයි.

Related posts

ඇඳිරි නීතිය පණවා තිබූ කාලසීමාව තුළ සයිබර් ප්‍රහාර පැමිණිලි 3900 ක්

Mohamed Dilsad

ෂෙහාන් මදුශංක ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ නිල සංචාරයක

Editor O

Leave a Comment