දේශීය

කටුනායකට නිරෝධායන ඇඳිරිනීතිය ඇරඹේ

(UTV |කොළඹ) – කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය ඇරඹේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කටුනායක පොලිස් බල ප්‍රදේශයේ නිරෝධායන ඇඳිරිනීතිය අද අලුයම 5ට ආරම්භ කෙරුණු අතර කටුනායක ගුවන්තොටුපල වෙත යන එන පුද්ගලයින්ට තම අනන්‍යතාව තහවුරු කර ඒ සඳහා ගමන් කළ හැකි බවයි.

එසේම කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැක.

ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

එම බල ප්‍රදේශ නම්

Related posts

ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

Editor O

ධීවරයින්ට භූමිතෙල් ලැබීමේ ප්‍රමාදය අවසන් කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන වල මහජන දිනය වෙනස කෙරේ

Mohamed Dilsad

Leave a Comment