ක්‍රීඩා

ඩිල්ෂාන්ගේ උපන් දිනට ICC යෙන් සිංහල සුභ පැතුමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ උපන්දිනය අද (14) දිනයට යෙදී තිබේ.

ලොව වැඩිම ලකුණු ලාභින් අතර 04 වන ස්ථානයේ ඔහු තවමත් රැඳී සිටින්නේ ලකුණු (17,671) ක් ලබාගනිමින්ය.

ඩිල්ෂාන්ගේ උපන්දිනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔහුට සිංහල භාෂාවෙන් සුභ පැතුමක් එකතු කර තිබීම විශේෂත්වයකි.

Related posts

කාන්තා මීටර් 5000 ඉසව්ව ශ්‍රී ලංකාව රනින් සරසයි

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට බංග්ලාදේශය ලෝක ක්‍රිකට් කිරුළක් හිමිකර ගනී

Mohamed Dilsad

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment