දේශීය

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

(UTV |කොළඹ) – මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ දක්වා හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,038ක් බවයි.

ඉන් 1,697ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

නීතිය හා සාමය මෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජයට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

‘දම් මුහුණැති කළු වඳුරා’ වඳවී යාමේ තර්ජනයක

Mohamed Dilsad

සැකකරුවන් තිදෙනෙකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment