විදෙස්

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝටත් කොරෝනා වැළඳෙයි

(UTV |පෘතුගාලය ) – පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොවිඩ් 19 වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පෘතුගීසි පාපන්දු සම්මේලනය අද මේ බව  නිවේදනය කළේය.

35 හැවිරිදි ඔහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මේ අනුව ඔහුට ඉදිරියේදී පැවැත්වෙන පා පන්දු තරඟ සඳහා සහභාගී වීම අවිනිශ්චිතව පවතී.

Related posts

නොට්‌රඩෑම් දේවස්ථානය විනාශ වීමෙන් වළක්‌වා ඇත්තේ රොබෝ යන්ත්‍රයක්.

Mohamed Dilsad

කොකේන් ප්‍රවාහනය කෙරෙන අළුත්ම ක්‍රමය (විඩියෝ)

Mohamed Dilsad

රියෝ බන්ධනාගාර ගැටුමකින් 26 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment