විදෙස්

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝටත් කොරෝනා වැළඳෙයි

(UTV |පෘතුගාලය ) – පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොවිඩ් 19 වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පෘතුගීසි පාපන්දු සම්මේලනය අද මේ බව  නිවේදනය කළේය.

35 හැවිරිදි ඔහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මේ අනුව ඔහුට ඉදිරියේදී පැවැත්වෙන පා පන්දු තරඟ සඳහා සහභාගී වීම අවිනිශ්චිතව පවතී.

Related posts

ඇමෙරිකානු සෙබළුන් 400 ක් සිරියාවේ මෙහෙයුම් වලට

Mohamed Dilsad

මගී ගුවන් යානයක් මුහුදට ගොඩ බස්වයි

Mohamed Dilsad

උතුරු ඇමෙරිකාවේ විශාලතම දියමන්තිය කැනඩාවේන් සොයාගනී.

Mohamed Dilsad

Leave a Comment