දේශීය

සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

(UTV | කොළඹ) –  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

penssin

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ යළි ඇරඹේ

Mohamed Dilsad

තෙල් දෙන්න කූපන් ක්‍රමයක්

Mohamed Dilsad

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වැසේ

Mohamed Dilsad

Leave a Comment