දේශීය

කටුනායක තවත් කොරෝනා 7 දෙනෙක්

(UTV |කොළඹ) – කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතයි වාර්තා වේ.

ඒ අනුව එම කලාපයෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් 25කි.

Related posts

තවත් සැකකටයුතු මරණයක්

Mohamed Dilsad

සීමා නීර්ණ කමිටුවක් අලුතින් පත් කිරීමට අනුමැතිය

Editor O

ආණ්ඩු පක්ෂය අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment