දේශීය

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.

ඔහු පසුගිය සඳුදා දිනයේදී ද කොමිසම හමුවේ පැය 07 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.

Related posts

මිලියන 6000 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන එයි

Mohamed Dilsad

කෝට්ටේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යය අවසන්

Mohamed Dilsad

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment