දේශීය

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට

(UTV |කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රිපාල මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ හමුවේ  සාක්ෂි ලබාදීමට පැමිණෙයි.

ඔහු මෙලෙස පැමිණියේ දෙවන වරටය.

අද පෙරවරු 09.50ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවට පැමිණි බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි ලබාදුන්නේ පසුගිය 5 වනදාය.

Related posts

රවුෆ් හකීම් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත

Mohamed Dilsad

කාර්යාල දුම්රිය 19 ක් අද සිට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment