දේශීය

විදේශයන්හි ලාංකිකයන් ගෙන්වීම ඉදිරි දින 10 දක්වා සීමා කරයි

(UTV | කොළඹ) –  විදෙස් රටවල සිටින ලාංකිකයන් ගෙන්වීම ඉදිරි දින 10 දක්වා සීමා කිරීමට සිදුවනු ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටිය හැකි සංඛ්‍යාව ඉක්මවා නොයාමේ අරමුණින් එම තීරණය ගත් බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හුමදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

කෙසේවෙතත් මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම පාලනය වූ සැණින් විදේශයන්හි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල හැකි ඉක්මණින් ආරම්භ කරන බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

අවුරුද්දට දින දෙකක් සුරාසැල් වැසේ

Mohamed Dilsad

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතා කළේ නරක හීනයක් දැකලා…?

Editor O

ඩොලරය දැනෙන ලෙස වැඩිවෙයි.

Editor O

Leave a Comment