දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

(UTV |කොළඹ) – ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන 18ක ඊයේ රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසයි.

පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වාද අද(08) රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වා ගමන් කරන බව වාර්තා වේ.

මෙයට අමතරව බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණකේ දුම්රිය අද (08) දිනයේ සිට දාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Related posts

ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

Editor O

අතුරලියේ රතන හිමි බන්ධනාගාරගත කරයි.

Editor O

විදේශ ගමන් බලපත්‍ර පෝළිම

Editor O

Leave a Comment