දේශීය

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳ අවසන් තීන්දුව ලබාදෙයි

(UTV | කොළඹ) – අපොස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදි නියමිත දිනවල පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ලබන (11) වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය සඳුදා (12) වැනිදා ආරම්භ කෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අද පස්වරු 2 ට තීරණය ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සිසුන්ට විභාග මධ්‍යස්ථාන වලට පැමිණිමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ

Related posts

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ සීමාවන් ඉවතට

Mohamed Dilsad

තෙල් මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පොදු ස්ථානවලට යන අයට ළඟදීම එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

Mohamed Dilsad

Leave a Comment