ව්‍යාපාරික

රේගුවේ පවතින සියලුම කහ තොග සතොසට

(UTV | කොළඹ) – ආනයන තහනම පනවා තිබියදී මෙරටට ගෙන්වා දැනට ශ්‍රී ලංකා රේගුව භාරයේ පවතින සියලුම කහ තොග සතොස ආයතනය වෙත ලබා දීමට රජය තීරණය කර ඇත.

ඊයේ (06) පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා විසින් මේ බව අවධාරණය කළේය.

ආනයන තහනම පැනවීමත් සමග මේවනවිට වෙළඳපල තුල පවතින කහ හිගය සහ ඒ හේතුවෙන් විෂ සහිත කහ වර්ග පරිභෝජනය කිරීමට මහජනතාවට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පෙන්වා දුන්නේය.

Related posts

මහ බැංකුව නම්‍යශීලීවී පොළී අනුපාත ලිහිල් කරයි.

Editor O

ඇමෙරිකාවේ බද්දෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අහිතකර බලපෑම් – කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

Editor O

කටුපොල් වගාව ලංකාවෙන් තුරන් කිරීමේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment