දේශීය

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

(UTV |කොළඹ) – බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලෙය්දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (03) සිට නිවෙස්වලට

Editor O

කැළණිය සරසවියේ CCTV ගැලවීමට අදාළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ප්‍රදානයක්

Mohamed Dilsad

Leave a Comment