දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලික අත්හිටුවා ඇත.

Related posts

රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට අය-වැය යෝජනාවක්

Editor O

පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment