දේශීය

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශණ, සංගීත සන්දර්ශන, සැණකෙළි, සැමරුම්, උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය පැවැත්වීම  තහනම් කරමින් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.

 

Related posts

බිබිලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

Mohamed Dilsad

හිර වූ තෙල් නැව් මහබැංකුව ලබා දුන් මුදල් මත එළියට

Mohamed Dilsad

කොළඹට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment