දේශීය

වියාලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම දිවුරුම් දීම සිදුකරනු ලැබීය.

Related posts

බුද්ධි අංශ නියාමන නව පනතකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

වෙනිසියුලාවට එරෙහිව ඇමෙරිකා ආක්‍රමණය හෙළා දකිනවා | ට්‍රම්ෆ් ට හීන් දාඩිය දාන්නම පැලවත්තෙන් නිවේදනයක්

Editor O

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තිය අදයි

Mohamed Dilsad

Leave a Comment