දේශීය

පාඨලීගේ රියදුරුට ඇප

(UTV |කොළඹ) – වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාරට අතිරේක ඇපයක් මත කොළඹ මහාධිකරණය ඇප ලබා දී තිබේ.

(UTV |කොළඹ) – වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද (05) කොළඹ මහාධිකරණයට භාරවී තිබේ.

ඒ මෝසමක් මාර්ගයෙනි.

රාජගිරියේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

ඔහු පසුගිය මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණද ඔහු පෙනී නොසිටියේය.

ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.

Related posts

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

මහ බැංකු වංචාවට අදාළව, ආණ්ඩුව කරන්න යන දේ.

Editor O

Leave a Comment