දේශීය

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් විකිණීමට ගිය 4ක් අත්අඩංගුවට

(UTV | මොණරාගල) – පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් රුපියල් කෝටි 600 ක මුදලකට විකිණීමට සූදානම් වූ සිව් දෙනෙකු අත්අඩංගුවට ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අනුරාධපුර, රඹෑව, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 – 40 ත් අතර වයස්වල පසුවන්නන් පිරිසක්.

Related posts

රන්ජන් යළි අධිකරණය හමුවට

Mohamed Dilsad

කොවිඩ් -19 අරමුදලේ ශේෂය රු. මිලියන 800 ඉක්මවයි

Mohamed Dilsad

ජපුර සිසුවෙකු අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment