දේශීය

අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්නැයි ඉල්ලීමක්

(UTV |කොළඹ) – සමාජය තුළින් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

එසේම මෙම රෝගී කාන්තාවට වෛරසය වැළඳී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස්කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරයි.

අවශ්‍ය වන්නේ අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිලිපැදීම පමණක් බවයි ඔවුන් පෙන්වා දෙයි.

 

Related posts

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

Mohamed Dilsad

වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්‍රහනයක් – රජය

Mohamed Dilsad

ලොහාන්ට ඇප ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment