දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

(UTV |කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මාරු කර තිබේ.

ඒ බස්නාහිර උතුර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය.

බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පී. රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි පත් කර ඇත.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සමීක්ෂණයක් අරඹයි

Mohamed Dilsad

රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට ඇප

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නව වෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක – වැඩ බාර ගැනීම හෙට (23)

Editor O

Leave a Comment