කලාගොසිප්

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

(UTV | කොළඹ) – ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහගේ උපන් දින උත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

මේ සඳහා කලා ලොවේ රංගන ශිල්පීන් නිරූපණ ශිල්පීන් ඇතුළු ඔහුගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් සහභාගී වී සිටි අයුරු දක්නට ලැබුණි.

ඔහු සිය උපන් දිනය වෙනුවෙන් හමුදා නිලධාරීන් විශේෂ උත්සව අවස්ථාවකදී අඳින ඇඳුමක ආකාරයෙන් වූ විශේෂ ඇඳුමකින් සැරසී සිටින අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

ඔහුගේ එම ඇදුමේ හමුදා නිලධාරීන්ගේ වර්ණ, පදක්කම්, තනතුරු ආදයේද සංකේත ආකෘතින් ද දක්නට තිබුණි.

 

 

 

No description available.

No description available.

 

ඉහත ඡායාරූප එහි මුල් අයිතිකරුවන් සතුය.

 

 

Related posts

ඓශ්වර්යා රායි ලංකාවට

Mohamed Dilsad

උත්සව සමයේ බීමතින් රිය පැදවුවොත් වැඩ වරදී

Mohamed Dilsad

වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාත් සිත් තැවුලෙන්

Mohamed Dilsad

Leave a Comment