දේශීය

නිරෝධායන අවසන් කළ 63 දෙනෙක් නිවෙස් වෙත

(UTV |ඉරණමඩු) – ඉරණමඩු හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පිරිසක් නිරෝධායන කාලය අවසන් කර අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතය.

ඔවුන් නියමිත නිරෝධායන කාලය අවසන්ව අද (26) පෙරවරුවේ සිය නිවෙස් වෙත පිටව යාමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

පුද්ගලයින් 63 දෙනෙක් මෙලෙස නිරෝධායන කාලය අවසන්ව පිටව යනු ඇත.

Related posts

රාජ්‍ය සේවය අවම කාර්ය මණ්ඩලයක් යටතේ

Mohamed Dilsad

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්

Editor O

මහරගම අවට ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment