දේශීය

යාල්දේවි පීලිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

(UTV |අනුරාධපුරය) – යාල්දේවි දුම්රිය අනුරාධපුර – සාලියපුර දුම්රිය ස්ථානය අසළදී අද (25) පස්වරුවේ පීලිපැනීමට ලක්ව තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇත.

එය යථා තත්ත්වයට පත්කරන තෙක් සාලියපුර දක්වා පමණක් ධාවන කටයුතු සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.

 

 

Related posts

අලුත් අවුරුද්දට, අඩු මිලට කේක් දෙන්න, බේකරි හිමියෝ සහන ඉල්ලති.

Editor O

සමගි ජන බලවේගයේ වෙනසක් ජනවාරි මාසයේ – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

ජෝර්දානයේ සිදුවීමට අදාළව විදේශ සේවා කාර්යාංශයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment