ගොසිප්

රනිල්ට ඇමති ආරක්ෂකයින් 200 ක්

(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට ඇමති ආරක්ෂකයන් දෙසීයක් ලබාදී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කරයි.

මෙය ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිටින්නේ ආරක්‍ෂකයන් 70 පමණක් බවත් ඉන් ද තවත් පිරිසක් අඩු කරන්නැයි උපදෙස් ලබා දී ඇති බවත් ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ගෝඨාභය මහත්තයෝ ජොබ් එක දන්නැතිනම් නම්බුව තියලා ගෙදර යන්න

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ තිදෙනෙකු ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment