දේශීය

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයාට ඇප

(UTV | කොළඹ) – ආනවිලුන්දාව රක්ෂිතයේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත පෙරේරාට හලාවත මහේස්ත්‍රාත් විසින් අද (24) ඇප නියම කළේය.

ඔහුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස හලාවත දිසා විනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර සිටියේය.

Related posts

දිවයින පුරා එන්නත් ලබා ගත හැකි තැන් මෙන්න

Mohamed Dilsad

පළාත් කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

ජනපතිගෙන් සුරාබදුකොමසාරිස්ට නියෝගයක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment