දේශීය

දිවයින පුරා එන්නත් ලබා ගත හැකි තැන් මෙන්න

(UTV | කොළඹ) – කොව්ඩි මර්ධන එන්නත් කරන වැඩ පිළිවෙල යටතේ අද දිනය තුලදී දිස්ත්‍රික්ක 20ක මධ්‍යස්ථාන 24ක් එන්නත්කරණය සිදුවෙනවා.

මේ සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයක් තුළම උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා අදාළ ප්‍රදේශ තුළ පදිංචි පුද්ගලයින් හට එන්නත් ලබා ගැනීමේ පහසුකම ලබා ගත හැකියි.

දිස්ත්‍රික්ක අනුව එන්නත් ලබා ගත හැකි සම්පූර්ණ ලැයිස්තුව මෙන්න;

Related posts

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ

Mohamed Dilsad

ජනපති මැදුරේ තිබී අරගලකරුවන් ට හමුවූ සල්ලි ගැන ගෝඨාභය කී දේ

Mohamed Dilsad

කුරුණෑගල සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ වන විනාසයක්…?

Editor O

Leave a Comment