විදෙස්

මැලේසියාවේ විපක්‍ෂය නව රජයක් පිහිටුවීමට සුදානම්

(UTV |මැලේසියාව) –  නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමා නීති සම්පාදකයින්ගෙන් “ශක්තිමත් බහුතරයක්” ලබා ගත් බව මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් පවසයි.

ඔහු අද නිවේදනය කළේ එරට අග්‍රාමාත්‍ය මුහයිඩින් යසින්ගේ නායකත්වය පිළිබඳව නොසතුටට පත්ව සිටින විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් ගණනාවක් තමා වෙත පැමිණ ඇති බවයි.

මේ නිසා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සුදානම් බව ඔහු අවධාරණය කරයි.

Related posts

මුල්‍ය අර්බුදයට මී හරක් විකිණු පාකිස්ථාන අගමැති

Mohamed Dilsad

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුට

Mohamed Dilsad

උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment