දේශීය

සනත් නිශාන්තගේ සහෝදරයා බන්ධනාගාර ගත කෙරේ

(UTV |කොළඹ ) – ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ඔහු අද අධිකරණයට භාරවීමෙන් අනතුරුවය.

මේ අනුව ආනවිලුන්දාව තෙත් බිම් උද්‍යානයේ ගැටලුවේ ප්‍රධාන සැකකරු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Related posts

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස්

Mohamed Dilsad

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් IOC සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

ඔබ ගන්න හුස්ම පිරිසිදු ද….? තෝරාගත් ස්ථාන කිහිපයක වායුගෝලයේ තත්ත්වය

Editor O

Leave a Comment