ගොසිප්

LPL කණ්ඩායම් මිලදී ගැනීමට ඉන්දීය සුපිරි තරු රැසක් ලංකාවට

ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් මිලදී ගැනීම සඳහා ඉන්දීය සුපිරි සිනමා තරු සහ ඉන්දීය ව්‍යාපාරිකයන් සූදානමින් සිටින බව මුම්බායි මිරර් වෙබ් අඩවිය පසුගියදා වාර්තා කර තිබුණි.

ෂාරුක් ඛාන් මේ වනවිටත් ඉන්දියන් ප්‍රීමියර් ලීගයේ කොල්කට් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ කැරිබියන් ප්‍රීමියර් ලීගයේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරයි.

ප්‍රීති සින්ටා ඉන්දියන් ප්‍රීමියර් ලීගයේ කිංග්ස් IX කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබයි.

Related posts

පාර්ලිමේන්තු නිලධාරීන්ට ගංජා බීමට පුරුදු කරන්න යන බවට චෝදනාවක්

Mohamed Dilsad

ලෝකේම අවධානය ගත් අරගලයට වාරණ නියෝගයක්?

Mohamed Dilsad

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Mohamed Dilsad

Leave a Comment