දේශීය

රවීට සහ අර්ජුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝෂියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.

කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් යටතේ ඔවුන්ට නඩු පවරා තිබේ.

 

 

Related posts

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සඳහා දේශපාලකයින් සම්බන්ධයි – ඇමති ආනන්ද විජේපාල

Editor O

කොවිඩ් මරණ ඉහළ යයි

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව ගැන හිටපු ජනාධිපතිගෙන් අනාවැකියක්

Editor O

Leave a Comment