Trending News

රයිගම් සම්මාන දෙකක් ශලනි තාරකාට

(UTV |කොළඹ) – රයිගම් ටෙලීස් 2019 සම්මාන ප්‍රධානය ඊයේ (19) රාත්‍රී පැවැත්වුණා.

එහිදී ශලනි තාරකා ජනප්‍රිය සහ හොඳම නිළිය යන සම්මාන දෙකම දිනා ගැනීමට සමත් වුවාය.

හොඳම නළුවා සම්මානය ආනන්ද කුමාර උන්නැහැ හට හිමිවූ අතර ජනප්‍රියම නළුවා වූයේ රවීන් කණිෂ්කයි.

Related posts

தேர்தல் கடமையில் ஈடுபட்ட ஆசிரியர்களுக்கான கொடுப்பனவுகள் இதுவரை இல்லை

Mohamed Dilsad

CEB Settles Embilipitiya Private Power Supplier’s Rs. 850 Million Arrears

Mohamed Dilsad

மருந்து தட்டுப்பாட்டை நிவர்த்தி செய்ய கலந்துரையாடல்

Mohamed Dilsad

Leave a Comment