දේශීයව්‍යාපාරික

වාහන ආනයනය අත්හිටුවීම අඛණ්ඩව

(UTV |කොළඹ) –  නව වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ තවදුරටත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම ද අත්හිටුවා ඇති බවයි.

Related posts

දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කෙරේ

Mohamed Dilsad

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු ගොඩනැගිල්ලක්, බද්දට ගත් පාර්ශ්වය, අලුත්වැඩියා කර, ලක්ෂ 64ක ඇස්තමේන්තුවක් සභාවට එවලා – පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමි

Editor O

පළාත් හතරකට වැසි

Mohamed Dilsad

Leave a Comment